ජුම්මා දේශනා කාලය කෙටි කිරීම සම්බන්ධයෙන්…!

01.05.2024

සියලුම මුස්ලිම් පල්ලි භාරකරුවන් වෙත

ජුම්මා දේශනා කාලය කෙටි කිරීම සම්බන්ධයෙන්

2024 වර්ෂයේ (අ.පො.ස.) සාමාන්‍ය පෙළ විභාගය 2024.05.06 – 2024.05.15 යන දිනයන්හි දී පැවැත්වීමට නියමිත බැවින් එම කාලය තුළ සිකුරාදා දිනයන්හි ජුම්මා යාඥා කාලය පස්වරු 1.00 ට පෙර අවසන් කරනමෙන් කතීබ්වරුන් දැනුවත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

Z.A.M ෆයිසාල්
අධ්‍යක්ෂ
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *