අහදියියා (දහම්) පාසල් ගුරුවරුන්...
අහදියියා (දහම්) පාසල් ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම
අප දෙපාර්තමේන්තුවේ 620 අහදියියා (දහම්) පාසල් ලියාපදිංචි කර ඇත.එම අහදියියා (දහම්) පාසල්වල ඵලදායි ලෙස අත්කර ගැනීමට අප දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පළමු පුහුණු වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික් අහදියියා (දහම්) පාසල් ගුරුවරුන් සඳහා 2024.05.18 වන දින සියඹලාගස්කොටුව,මදීනා ජාතික පාසල් ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
June 3, 2024
dmrca
Ahadiyya School
No Comments
READ MORE +









