සේවා
සේවා අංක1 මුස්ලිම් පල්ලි ලියාපදිංචි කිරීම හා භාරකාරවරුන් සඳහා පත්වීම් ලිපි ලබාදීම
2.1.1 සුදුසුකම්
- මාසා හයකට නොඅඩු කාලයක් පල්ලිය පවත්වා තිබිය යුතුය.
- දිවයිනේ වක්ෆු කරන ලද සියළුම පල්ලි වක්ෆ් (සංශෝධන) පණතේ 10(1), 10(2) වගන්තියට අනුව භාරකාරවරුන් විසින් නිසි ලියවිලි සමග අයදුම් පත් ලියාපදිංචි කටයුතු සදහා අවශ්‍ය කටයුතු කිරීම
- පල්ලිය විසින් තේරාගන්නා ලද නව භාරකාරවරුන් වක්ෆ් සභාවේ තනතුරු සඳහා අයදුම් කිරීමට සුදුසන් වන්නේය.
2.1.2 අයදුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය:
2.1.2.1 අයදුම් පත ලබා ගන්නා ස්ථාන:
- මුස්ලිම් ආගම හා සංස්කෘතික දෙපාර්තමේන්තුව 180, ටි.බී. ජයා මාවත, කොළඹ 10
- www.muslimaffairs.gov.lk වෙබ් අඩවියෙන්
2.1.2.2 අයදුම් පත සඳහා ගෙවිය යුතු ගාස්තු:
ගාස්තු කිසිවත් නැත
2.1.2.3 අයදුම්පත් භාරදීම සඳහා කාල සීමාව :
සතියේ වැඩකරන දින : සඳුදා සිට සිකුරාදා දක්වා
පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
2.1.2.4 සේවා ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු:
ගාස්තුව රු. 20ක්
2.1.2.5 අයදුම් පත ඉදිරිපත් කරන ආකාරය
* ලියාපදිංචි තැපැල - මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
180, ටි.බී. ජයා මාවත, කොළඹ 10
* සෘජුව භාරදිම
2.1.3 සේවාව ලබා ගැනීම සඳහා කාල සීමාව ( සාමාන්‍ය සේවාවන් / ප්‍රමුඛ සේවාවන්)
සාමාන්‍ය සේවාවන් ප්‍රමුඛ සේවාවන්
මුස්ලිම් පල්ලි ලියා පදිංචිකිරීම මාස 02 මාස 01
භාරකාර පත්වීම් මාස 01 දින 15
2.1.4 තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි:
නව පල්ලිය ලියා පදිංච් කිරීම හා භාරකරුවන් පත්වීම ලිපි නිකුත් කිරීම
I. නව පල්ලිය ලියා පදිංච් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි
- ලියාපදිංචිය සඳහා වන ප්‍රධානම අයදුම් පත (“A” Form)
- සහතික කරන ලද ඉඩමේ ඔප්පුව (Deed)
- හිමිකම් ඔප්පුව
-
රජයේ ඉඩමක් නම්, ප්‍රාදේශීය ලේකම්ගේ අනුමත ලිපියක්
-
ඉඩමේ සැලැසුමේ පිටපතක්
-
මුස්ලිම් පල්ලි ඉදිකිරීම සඳහා අනුමත කරනලද ගොඩනැගිලි සිතියමේ පිටපත / ඉදිකිරීම සඳහා රජයේ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබාගත් ලියුමෙහි පිටපත
- උක්ත ඉඩම් පුණ්‍යභාරයට අයත් ඉඩමක් නම් පල්ලිය , තක්කියා , සාවියා පරිපාලන කරුවන්ගේ නිර්දේශ පත්‍රිකාවක් අවශයයි.
- පල්ලිය වක්ෆ් කරන ලද තැනැත්තාගේ යම් විශෙෂ කොන්දේශි ඇත් නමි ඒ අතුලත් ලියකිවිලි
- මුස්ලිම් පල්ලියට අදාල ව්‍යවස්ථාව (Constitution ) (නියැදි ව්‍යවස්ථාවක් සඳහා මෙහි ක්ලික් කරන්න)
- මුස්ලිම් පල්ලියට අයත් වත්කම් (fixed asset ) ලෑස්තුව
- මුස්ලිම් පල්ලිය අරම්භ කරන ලද දින සිට අද දක්වා වර්ශික ගිණුම් වාර්තා (Accounts) (ගිණුම් ඉදිරිපත් කිරීමේ පෝරමය ලබා ගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න)
-
පල්ලිය ලියාපදිංචි කිරීම සඳහා ආසන්නතම ජුම්මා පල්ලියෙන් විරෝධයක් නොමැත කියා සනාථ කරන ලිපියක්
-
මුස්ලිම් පල්ලිය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ග්‍රාම නිලදාරිගේ ලිපියක්.
- පල්ලියේ ඡායාරූප අවම වශයෙන් 05 ක්.
-
විදුලිබල හා ජල බිල්පත් වල පිටපත් (තිබේ නම් පමණි)
II. භාරකරුවන් පත්වීම ලිපි නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි
-
අවුරුදු 18 ට වැඩි ජමාත් සාමාජිකයින්ගේ විස්තර (පිරිමි පමණක්) (නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතුය)
- නව භාරකරුවන් පත්වීම සඳහා පවත්වන ලද මහා සභා රුස්වීම වාර්තා
- එම රැස්වීම පවත්වු දින සහභාකිවු ජමාත් මණ්ඩලය නාම ලැස්තු සහ අත්සන
- භාරකාර මණ්ඩලයේ ප්‍රකාශය ( Declaration Form) (තෝරන ලද භාරකරුවන් සියදු දෙනා වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළ යුතුයි)
- සම්පුර්න කළ ලද දියුරැම් ප්‍රකාශය, මනු පත්‍රිකාව (Petition Form)
- පල්ලිය , තක්කියා , සාවියා ලියා පදිංච් සඳහා ආසන්න ඇති ජුම්මා පල්ලි විසින් ලබාගත් නිර්දේශ ලිපිය.
- මුස්ලිම් පුන්‍යාධාර අරමුදල් නමින් රු.20ක චෙක් පතක් හෝ මුදල් ඇනවුම්
2.1.5. මෙම සේවන්ට අදාලවු මණ්ඩලික නිලධාර මණ්ඩලය :
නම | තනතුර | දුරකථන අංකය | ෆැක්ස් අංකය | |
01 | අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 |
0112692147 |
2.1.6 අසාධාරණ හෝ ඉහත සඳහන් කර ඇති අවශ්‍යතාවයන් හැර අනිකුත් විශේෂ අවස්ථාවන් හා තොරතුරු
සේවා අංක 02 අරාබි විදුහල් ලියා පදිංච් කිරීම
2.3.1 සුදුසුකම්
- ආරම්භ කර මාස හයකට නොවඩු කාලයක් විය යුතුයි.
- සින්නක්කර ඉඩම තිබිය යුතු අතර එම ඉඩම වක්ෆ් කළ තිබිය යුතුයි
- පවත්වාගෙන යාම සඳහා ස්ථීර ගොඩනැගිලක් තිබිය යුතුයි.
- විදුහලට අදාල විෂ්‍ය නිර්දේශ තිබිය යුතුයි
2.3.2 අයදුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය
2.3.2.1 අයදුම් පත ලබා ගන්නා ස්ථාන:
- මුස්ලිම් ආගම හා සංස්කෘතික දෙපාර්තමේන්තුව 180, ටි.බී. ජයා මාවත, කොළඹ 10
- www.muslimaffairs.gov.lk වෙබ් අඩවියෙන්
2.3.2.2 අයදුම් පත සඳහා ගෙවිය යුතු ගාස්තු:
ගාස්තු කිසිවත් නැත
2.3.2.3 අයදුම්පත් භාරදීම සඳහා කාල සීමාව :
සතියේ වැඩකරන දින : සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.30 දක්වා
2.3.2.4 සේවා ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු:
ගාස්තු කිසිවත් නැත
2.3.2.5 අයදුම් පත ඉදිරිපත් කරන ආකාරය
* ලියාපදිංචි තැපැල - මුස්ලිම් ආගම හා සංස්කෘතික දෙපාර්තමේන්තුව 180, ටි.බී. ජයා මාවත, කොළඹ 10
* සෘජුව භාරදිම
2.3.3 සේවාව ලබා ගැනීම සඳහා කාල සීමාව ( සාමාන්‍ය සේවාවන් / ප්‍රමුඛ සේවාවන්)
සාමාන්‍ය සේවාවන් ප්‍රමුඛ සේවාවන්
මුස්ලිම් පල්ලි ලියා පදිංචිකිරීම මාස 02 මාස 01
2.3.4 තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි:
- ලියාපදිංචිය සඳහා ප්‍රධානම අයදුම් පත
- දිවුරුම් ප්‍රකාශය
- භාරකාර මණ්ඩලයේ ප්‍රකාශය
- සහතික කර ඉඩමේ ඔප්පුව
- ඉඩමේ සැලැසුමේ පිටපතක්
- අරාබි විදුහල පිහිටි ඉඩමට පළාත් පාලන ආයතනය විසින් නිර්දේශ ලබා ගත් ලියකියවිලි වල පිටපත්
- විදුහල පිහිටි ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කර ඇති ලිපිය
- විදුහල පිහිටි භාරකාර මණ්ඩලය, දිස්ත්‍රික් ජම්මජයතුල් උලමා සභාවේ නිර්දේශය
- පවත්නා විෂය නිර්දේශය (එක් එක් පංති සඳහා වෙන් වෙන් වශයෙන්)
- අනුමත ව්‍යවස්ථාව පිටපතක්
- විදුහලේ දැනට ක්‍රියාත්මක පවතින සියලුම විෂයන් සඳහා කාල සටහනේ පිටපත
- අරාබි විදුහලේ ඉගෙනුම ලත් දැනට මෞලවි උපාධිය ලබාගෙන ඇති අයගේ විස්තර ( නම, ලිපිනය, වසර, සහතිකයේ අංකය) ලැයිස්තුව
- විදුහලේ අල් ආලිම් ප්‍රාථමික / අවසන් / අ.පො.ස. (සා.පො.) අ.පො.ස. (උ.පො.) සමත් අය පිළිබඳ විස්තර ලැයිස්තුව
- විදුහල ආරම්භයේ සිට මේ දක්වා වාර්ෂික ගිණුම් වාර්තාව
- විදුහලේ අධාරකරුවන් හා මහා සභා සාමාජිකයින්ගේ නම හා ලිපිනය සහිත ලැයිස්තුව
- දැනට භාවිතයේ ඇති ලියකියවිලි ගෘහ භාණ්ඩ ලැයිස්තුව
- මෑතකදි සිදුවු ක්‍රියාකාරකම් පිලිබඳ විස්තර
- විදුහල පරිපාලනය කරන නිලධාරින් තෝරා ගැනීමේ රැස්වීම් වාර්තාවේ පිටපතක් හා සහභාගිවුවන්ගේ නාම ලේඛණය (අත්සන් සමග)
- විදුහලේ ශිෂයන් හා ගරුවරුන්ට අයත් විනය සංග්‍රහයේ පිටපතක්
- විදුහලේ ඉදිරි පස, පංති කාමර, නේවාසිකාගාර, වැසිකිලි යන ස්ථාන ඡායාරූප කර එය පිටු පස විදුහලේ රබර් මුද්‍රාව තැබිය යුතුය
2.3.5. මෙම සේවන්ට අදාලවු මණ්ඩලික නිලධාර මණ්ඩලය
නම |
තනතුර | දුරකථන අංකය | ෆැක්ස් අංකය | |
01 | අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
2.3.6 අසාධාරණ හෝ ඉහත සඳහන් කර ඇති අවශ්‍යතාවයන් හැර අනිකුත් විශේෂ
අවස්ථාවන් හා තොරතුරු
අදාළ නැ.
සේවා අංක 03 අහදියා පාසැල් ලියාපදිංචි කිරීම
2.10.1 සුදුසුකම්
අහදියා පාසැල් මධ්‍යම සම්මේලනයේ ලියාපදිංචි දහම් පාසැලක් වීම
2.10.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.10.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නො.180, ටී.බී. ජයා මාවත, කොළඹ - 10
දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයක්ත මුස්ලිම් සංස්කෘතික සහකාර නිලධාරීන්ගෙන්
www.muslimaffairs.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්
2.10.2.2 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ගාස්තු අයකිරීමක් නැත
2.10.2.3 ඉදිරිපත් කළ යුතු වේලාවන්
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.30 දක්වා
2.10.2.4 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - නැත
2.10.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
ලියාපදිංචි තැපෑල /අතින් ගෙනවිත් භාරදීම මගින්
හෝ මධ්‍යම අහදියා සම්මේලන මගින්
2.10.3 සේවාව ලබාදීමට ගතවන කාලය
සාමාන්‍ය සේවා සදහා - එක් මාසයක් කාලයක්
ප්‍රමුඛ සේවා සදහා - දින 15 ක්
2.10.4 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- ලියාපදිංචිය සඳහා ප්‍රධානම අයදුම් පත
- විදුහල පිහිටි ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි ප්‍රාදේශීය ලේකම් විසින් සහතිකය
- විදුහල පිහිටි භාරකාර මණ්ඩලය, දිස්ත්‍රික් ජම්මජයතුල් උලමා සභාවේ නිර්දේශය
- පවත්නා විෂය නිර්දේශය (එක් එක් පංති සඳහා වෙන් වෙන් වශයෙන්)
- සහතික කර ඉඩමේ ඔප්පුව
- පවත්නා විෂය නිර්දේශයේ පිටපත්
- විදුහලේ අධාරකරුවන් හා මහා සභා සාමාජිකයින්ගේ නම හා ලිපිනය සහිත ලැයිස්තුව
- විදුහලේ ඉදිරි පස, පංති කාමර, නේවාසිකාගාර, වැසිකිලි යන ස්ථාන ඡායාරූප කර එය පිටු පස විදුහලේ රබර් මුද්‍රාව තැබිය යුතුය
- භාරකාර මණ්ඩලයේ ප්‍රකාශය
- ඉඩමේ සැලැසුමේ පිටපතක්
- අරාබි විදුහල පිහිටි ඉඩමට පළාත් පාලන ආයතනය විසින් නිර්දේශ ලබා ගත් ලියකියවිලි වල පිටපත්
- අනුමත ව්‍යවස්ථාව පිටපතක්
- විදුහලේ දැනට ක්‍රියාත්මක පවතින සියලුම විෂයන් සඳහා කාල සටහනේ පිටපත
- අරාබි විදුහලේ ඉගෙනුම ලත් දැනට මෞලවි උපාධිය ලබාගෙන ඇති අයගේ විස්තර ( නම, ලිපිනය, වසර, සහතිකයේ අංකය) ලැයිස්තුව
- විදුහලේ අල් ආලිම් ප්‍රාථමික / අවසන් / අ.පො.ස. (සා.පො.) අ.පො.ස. (උ.පො.) සමත් අය පිළිබඳ විස්තර ලැයිස්තුව
- විදුහල ආරම්භයේ සිට මේ දක්වා වාර්ෂික ගිණුම් වාර්තාව
- දැනට භාවිතයේ ඇති ලියකියවිලි ගෘහ භාණ්ඩ ලැයිස්තුව
- මෑතකදි සිදුවු ක්‍රියාකාරකම් පිලිබඳ විස්තර
- විදුහල පරිපාලනය කරන නිලධාරින් තෝරා ගැනීමේ රැස්වීම් වාර්තාවේ පිටපතක් හා සහභාගිවුවන්ගේ නාම ලේඛණය (අත්සන් සමග)
- විදුහලේ ශිෂයන් හා ගරුවරුන්ට අයත් විනය සංග්‍රහයේ පිටපතක්
2.10.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නම |
තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
|
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 |
0112692147 |
2.10.6 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු - නැත
සේවා අංක 04 හිෆ්ල්කුර්ආන් මද්රසා ලියා පදිංච් කිරීම
2.4.1 සුදුසුකම්
- ආරම්භ කර මාස හයකට නොවඩු කාලයක් විය යුතුයි.
- සින්නක්කර ඉඩම තිබිය යුතු අතර එම ඉඩම වක්ෆ් කළ තිබිය යුතුයි
- පවත්වාගෙන යාම සඳහා ස්ථීර ගොඩනැගිලක් තිබිය යුතුයි.
- විදුහලට අදාල විෂ්‍ය නිර්දේශ තිබිය යුතුයි
2.4.2 අයදුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය
2.4.2.1 අයදුම් පත ලබා ගන්නා ස්ථාන:
- මුස්ලිම් ආගම හා සංස්කෘතික දෙපාර්තමේන්තුව 180, ටි.බී. ජයා මාවත, කොළඹ 10
- www.muslimaffairs.gov.lk වෙබ් අඩවියෙන්
2.4.2.2 අයදුම් පත සඳහා ගෙවිය යුතු ගාස්තු:
ගාස්තු කිසිවත් නැත
2.4.2.3 අයදුම්පත් භාරදීම සඳහා කාල සීමාව :
සතියේ වැඩකරන දින : සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.30 දක්වා
2.4.2.4 සේවා ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු:
ගාස්තු කිසිවත් නැත
2.4.2.5 අයදුම් පත ඉදිරිපත් කරන ආකාරය
* ලියාපදිංචි තැපැල - මුස්ලිම් ආගම හා සංස්කෘතික දෙපාර්තමේන්තුව 180, ටි.බී. ජයා මාවත, කොළඹ 10
* සෘජුව භාරදිම
2.4.3 සේවාව ලබා ගැනීම සඳහා කාල සීමාව ( සාමාන්‍ය සේවාවන් / ප්‍රමුඛ සේවාවන්)
සාමාන්‍ය සේවාවන් ප්‍රමුඛ සේවාවන්
මාස 02 මාස 01
2.4.4 තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි:
- ලියාපදිංචිය සඳහා ප්‍රධානම අයදුම් පත
- දිවුරුම් ප්‍රකාශය
- භාරකාර මණ්ඩලයේ ප්‍රකාශය
- සහතික කර ඉඩමේ ඔප්පුව
- ඉඩමේ සැලැසුමේ පිටපතක්
- අරාබි විදුහල පිහිටි ඉඩමට පළාත් පාලන ආයතනය විසින් නිර්දේශ ලබා ගත් ලියකියවිලි වල පිටපත්
- විදුහල පිහිටි ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කර ඇති ලිපිය
- විදුහල පිහිටි භාරකාර මණ්ඩලය, දිස්ත්‍රික් ජම්මජයතුල් උලමා සභාවේ නිර්දේශය
- පවත්නා විෂය නිර්දේශය (එක් එක් පංති සඳහා වෙන් වෙන් වශයෙන්)
- අනුමත ව්‍යවස්ථාව පිටපතක්
- විදුහලේ දැනට ක්‍රියාත්මක පවතින සියලුම විෂයන් සඳහා කාල සටහනේ පිටපත
- අරාබි විදුහලේ ඉගෙනුම ලත් දැනට මෞලවි උපාධිය ලබාගෙන ඇති අයගේ විස්තර ( නම, ලිපිනය, වසර, සහතිකයේ අංකය) ලැයිස්තුව
- විදුහලේ අල් ආලිම් ප්‍රාථමික / අවසන් / අ.පො.ස. (සා.පො.) අ.පො.ස. (උ.පො.) සමත් අය පිළිබඳ විස්තර ලැයිස්තුව
- විදුහල ආරම්භයේ සිට මේ දක්වා වාර්ෂික ගිණුම් වාර්තාව
- විදුහලේ අධාරකරුවන් හා මහා සභා සාමාජිකයින්ගේ නම හා ලිපිනය සහිත ලැයිස්තුව
- දැනට භාවිතයේ ඇති ලියකියවිලි ගෘහ භාණ්ඩ ලැයිස්තුව
- මෑතකදි සිදුවු ක්‍රියාකාරකම් පිලිබඳ විස්තර
- විදුහල පරිපාලනය කරන නිලධාරින් තෝරා ගැනීමේ රැස්වීම් වාර්තාවේ පිටපතක් හා සහභාගිවුවන්ගේ නාම ලේඛණය (අත්සන් සමග)
- විදුහලේ ශිෂයන් හා ගරුවරුන්ට අයත් විනය සංග්‍රහයේ පිටපතක්
- විදුහලේ ඉදිරි පස, පංති කාමර, නේවාසිකාගාර, වැසිකිලි යන ස්ථාන ඡායාරූප කර එය පිටු පස විදුහලේ රබර් මුද්‍රාව තැබිය යුතුය
2.4.5. මෙම සේවන්ට අදාලවු මණ්ඩලික නිලධාර මණ්ඩලය
නම | තනතුර | දුරකථන අංකය | ෆැක්ස් අංකය | |
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 |
0112692147 |
2.4.6 අසාධාරණ හෝ ඉහත සඳහන් කර ඇති අවශ්‍යතාවයන් හැර අනිකුත් විශේෂ අවස්ථාවන් හා තොරතුරු
අදාළ නැත.
සේවා අංක 7 හජ් නියෝජිත ආයතන ලියාපදිංච් කිරීම
2.6.1 සුදුසුකම්
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර තිබීම
2.6.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.6.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවනො.180, ටී.බී. ජයා මාවත, කොළඹ - 10
දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයක්ත මුස්ලිම් සංස්කෘතික සහකාර නිලධාරීන්ගෙන්
www.muslimaffairs.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්
2.6.2.2 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ගාස්තු අයකිරීමක් නැත
2.6.2.3 ඉදිරිපත් කළ යුතු වේලාවන්
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.30 දක්වා
2.6.2.4 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අයකිරීමක් නැත
2.6.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
සාමාන්‍ය තැපෑල හෝ ලියාපදිංචි තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් භාරදීම මගින්
2.6.3 සේවාව ලබාදීමට ගතවන කාලය
මාසයයි
2.6.4 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා තිබීම
- ආයතනයේ අවසන් මාස 03 ක බැංකු ප්‍රකාශන
- සංචාරක මණ්ඩලයේ සහතිකය
- ආයතනයේ ව්‍යාපාරපෙර අත්දැකීම්
2.6.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නම |
තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
|
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
2.6.6 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු - නැත
සේවා අංක 8 උම්රා නියෝජිත ආයතන ලියාපදිංච් කිරීම
2.7.1 සුදුසුකම්
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබීම
2.7.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.7.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නො.180, ටී.බී. ජයා මාවත, කොළඹ - 10
දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයක්ත මුස්ලිම් සංස්කෘතික සහකාර නිලධාරීන්ගෙන්
www.muslimaffairs.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්
2.7.2.2 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ලියාපදිංච් ගාස්තු වශයෙන් රු 25,000 ක් ගෙවිය යුතුය
2.7.2.3 ඉදිරිපත් කළ යුතු වේලාවන්
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.30 දක්වා
2.7.2.4 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අයකිරීමක් නැත
2.7.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
සාමාන්‍ය තැපෑල හෝ ලියාපදිංචි තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් භාරදීම මගින්
2.7.3 සේවාව ලබාදීමට ගතවන කාලය
සාමාන්‍ය සේවාවක් සදහා මාස 02 යි
2.7.4 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා තිබීම
- ආයතනයේ අවසන් මාස 03 ක බැංකු ප්‍රකාශන
- සංචාරක මණ්ඩලයේ සහතිකය
- ආයතනයේ ව්‍යාපාරපෙර අත්දැකීම්
2.7.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
|
නම | තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 |
0112692147 |
2.7.6 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු - නැත
සේවා අංක 7 හජ් වන්දනා කිරීම සදහා අයදුම්පත් නිකුත් කිරීම
2.8.1 සුදුසුකම්
හජ් වන්දනා සදහා යාමට සුදුසුකම් ලද මුස්ලිම් පුරවැසියන්.
2.8.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.8.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නො.180, ටී.බී. ජයා මාවත, කොළඹ - 10
www.muslimaffairs.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්
2.8.2.2 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ගාස්තු අයකිරීමක් නැත
2.8.2.3 ඉදිරිපත් කළ යුතු වේලාවන්
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා
2.8.2.4 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සේවාව ලබා ගැනීම සදහා නියෝජිත ආයතනය විසින් නිර්ණය කරනු ලබන ගාස්තුව ගෙවිය යුතුය
2.8.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
සාමාන්‍ය තැපෑල හෝ ලියාපදිංචි තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් භාරදීම මගින්
2.8.3 සේවාව ලබාදීමට ගතවන කාලය -
හජ් ඉටුකිරීමට යන මාසයේ වන්දනා කිරීමට හැකි වන ලෙසට අවශ්‍ය පියවර කරනු ලැබේ
2.8.4 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
නම ලිපිනය වසස දුරකථන අංක ආදි විස්තර සදහන් ඉල්ලුම්පත
කුවිතාන්සි පිටපත
2.8.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
|
නම | තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 |
0112692147 |
2.8.6 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු - නැත
සේවා අංක 08 වාස වීසා සම්බන්ධ නිර්දේශ
2.12.1 සුදුසුකම්
විදේශීය මුස්ලිම් ආගමික නායකවරුන් ආගමික සේවාවන් උදෙසා ලංකාවට පැමිණි අය වීම
2.12.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.12.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නො.180, ටී.බී. ජයා මාවත, කොළඹ - 10
දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයක්ත මුස්ලිම් සංස්කෘතික සහකාර නිලධාරීන්ගෙන්
www.muslimaffairs.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්
2.12.2.2 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ගාස්තු අයකිරීමක් නැත
2.12.2.3 ඉදිරිපත් කළ යුතු වේලාවන්
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.30 දක්වා
2.12.2.4 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අයකිරීමක් නැත
2.12.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
සාමාන්‍ය තැපෑල හෝ ලියාපදිංචි තැපෑල /අතින් ගෙනවිත් භාරදීම මගින්
2.12.3 සේවාව ලබාදීමට ගතවන කාලය
--------------------
2.12.4 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අයදුම්පත් නිසිලෙස සම්පූර්ණ කර තිබීම වාස වීසා සදහා දෙපාර්මේන්තුවෙන් ලබා ගත් නිර්දේශ ලිපිය ගුවන්
බලපතයේ පිටපත් අවසානයේ ලබා ගත් වීසා පිටුව
2.12.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
|
නම | තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
2.12.6 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු - නැත
සේවා අංක 09 කලාභූෂණ සම්මාන පිරිනැමීම
2.13.1 සුදුසුකම්
අවුරුදු 60 සම්පූර්ණ කරන ලද කලා ක්ෂෙත්‍රෙයේ නියැලී සිටින ලාංකික මුස්ලිම්වරුන්
2.13.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.13.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නො.180, ටී.බී. ජයා මාවත, කොළඹ - 10
දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයක්ත මුස්ලිම් සංස්කෘතික සහකාර නිලධාරීන්ගෙන්
www.muslimaffairs.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්
2.13.2.2 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ගාස්තු අයකිරීමක් නැත
2.13.2.3 ඉදිරිපත් කළ යුතු වේලාවන්
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.30 දක්වා
2.13.2.4 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අයකිරීමක් නැත
2.13.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
සාමාන්‍ය තැපෑල හෝ ලියාපදිංචි තැපෑල /අතින් ගෙනවිත් භාරදීම මගින්
2.13.3 සේවාව ලබාදීමට ගතවන කාලය
වාර්ෂිකව දෙසැම්බර් මස 15 උත්සවය සංවිධානය කරනු ලැබේ.
2.13.4 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අවුරුදු 60 සම්පූර්ණ බව තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි
අයදුම්පත් නිසිලෙස සම්පූර්ණ කර ප්‍රාෙද්ශීය ලේකම් මගින් අදාල කාලසීමාව තුළ ඉදිරිපත් කිරීම
කලා ක්ෂෙත්‍රෙයේ ලබා ගත් සහතික හා ඒ සම්බන්ධව ලබා ගෙන ඇති අත්දැකීම් පිළිබද නිර්දේශ
2.13.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
|
නම | තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
2.13.6 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු - නැත
සේවා අංක 10 මිලාද් තරග වැඩසටහන් පැවැත්වීම
2.14.1 සුදුසුකම්
අදාළ වයස් කාණ්ඩවල පාසැල් සිසුන්.
2.14.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.14.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
ගැසට් නිවේදනයේ ආදර්ශ ආකෘතිය අනුව අයදුම්කරු විසින් අයදුම්පත්‍රය සකස්කර ගතයුතුය.
2.14.2.2 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ගාස්තු අයකිරීමක් නැත
2.14.2.3 ඉදිරිපත් කළ යුතු වේලාවන්
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.3.30 දක්වා
2.14.2.4 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තු අයකිරීමක් නැත
2.14.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
අයදුම්කරු විසින් තම විදුහලේ විදුහල්පතිගේ සහතිකය සමග පළාත් අධ්‍යාපන කාර්යාලය වෙත ගැසට් නිවේදනයේ උපදෙස් පරිදි යොමුකල යුතුය.
2.14.3 සේවාව ලබාදීමට ගතවන කාලය
පළාත් තරග සදහා මාස 5ක්
ජාතික තරග සදහා මාස 5ක්
2.14.4 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- විදුහල්පතිගේ සහතිකය
- අනන්‍යතා සහතිකයක් ( ජාතික/තැපැල් හැදුනුම්පත)
2.14.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
|
නම | තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 |
0112692147 |
2.14.6 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු - නැත
සේවා අංක 11 ජාත්‍යන්තර තරග වෙනුවෙන් හිප්ලුල් කුර්ආන් කිරාත් තරග සමස්ත මට්ටමින් සංවිධානය කර පැවැත්වීම
2.15.1 සුදුසුකම්
හිප්ලුල් කුර්ආන් පොත වනපොත් කර තිබිය යුතුය
තජ්විද් ක්‍රමයට අල් කුර්ආනය අලංකාර ලෙසත් මිහිරි ලෙසත් පාරායණය කිරීමට හැකි වීම
2.15.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.15.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නො.180, ටී.බී. ජයා මාවත, කොළඹ - 10
දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයක්ත මුස්ලිම් සංස්කෘතික සහකාරනිලධාරීන්ගෙන්
www.muslimaffairs.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්
2.15.2.2ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ගාස්තු අයකිරීමක් නැත
2.15.2.3ඉදිරිපත් කළ යුතු වේලාවන්
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 03.30 දක්වා
2.15.2.4සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අයකිරීමක් නැත
2.15.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
සාමාන්‍ය තැපෑල හෝ ලියාපදිංචි තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් භාරදීම මගින්
2.15.3 සේවාව ලබාදීමට ගතවන කාලය
සාමාන්‍ය සේවාවක් සදහා මාස 05 යි
2.15.4 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- සුදුසුකම් සනාථ කිරීම සදහා විදුහල්පතිගේ නිර්දේශය
- අනන්‍යතා සහතිකයක් ( ජාතික/තැපැල් හැදුනුම්පත)
2.15.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
|
නම | තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
01 |
අධ්‍යක්ෂ | 0112669994 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 |
0112692147 |
2.15.6 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු - නැත
සේවා අංක 12 මුස්ලිම් පූජක හැදුනුම්පත් නිකුත් කිරීම
2.2.1 සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.
- මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අරාබි විද්‍යාලයක මව්ලවි අධ්‍යාපනය සම්පූර්ණ කර සහතිකය ලබා තිබිය යුතුය.
2.2.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
2.2.2.1 ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
- මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, අංක.180, ටී.බී. ජායා මාවත, කොළඹ-
- අදාළ දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සියලුමසංවර්ධන නිලධාරීන්.
- දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය: www.muslimaffairs.gov.lk
2.2.2.2 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
- නොමිලේ
2.2.2.3 ඉදිරිපත් කළ යුතු වේලාවන්
- නිවාඩු දවස් හැර සතියේ දිනවල සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9.00 සිට සවස 1.00 දක්වා
2.2.2.4 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
- නොමිලේ
2.2.2.5 ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය
- අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත අවශ්‍ය ලිපි ලේඛන සමඟ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, අංක.180, ටී.බී. ජායා මාවත, කොළඹ-10 යන ලිපිනයට පැමිණ භාරදී අදාළ සහතිකය ලබාගත හැක.
2.2.3 සේවාව ලබාදීමට ගතවන කාලය
- එක් දින සේවාව
2.2.4 මව්ලවි හැදුනුම්පත් ලබා ගැනීම සදහා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූපයක් අයදුම්පත්‍රයේ අදාළ කොටුව තුල ඇලවිය යුතුය
- ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්
- මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අරාබි විද්‍යාලයකින් පිරිනමන මව්ලවි සහතිකයේ සහතික කළ පිටපතක්
- අල් ආලිම් සහතිකයේ සහතික කළ පිටපතක් (තිබේ නම්)
- උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්
- ග්‍රාම නිලධාරී චරිත සහතිකයේ මුල්පිටපත
- අයදුම්කරු අධ්‍යාපනය හැදෑරු අරාබි විද්‍යාලයෙන් හෝ තම ප්‍රදේශයේ පිහිටි මස්ජිදයෙන් ලබාගත් චරිත සහතිකයක්
- අයදුම්කරු තහනම් කර ඇති සංවිධානයකට හෝ කිසිදු අනුබද්ධ ආයතනයකට සම්බන්ධ නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (තාවකාලික විධිවිධාන), 1979 අංක. 48)
2.2.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
|
නම | තනතුර | දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
01 |
අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 | |
02 | එම්.එල්.එම්. අන්වර් අලි මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 | 0112692147 |
03 | එම්.එස්.අලා අහමඩ් මයා | සහකාර අධ්‍යක්ෂ | 0112667909 |
0112692147 |
2.2.6 ආදර්ශ අයදුම්පත්‍රය සහ නිර්ණායක බාගත කිරීම සඳහා - Click Here