ඉස්ලාමීය දින දර්ශනය

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ භාවිතා වන මෙම හිජ්රි වසර මුස්ලිම්වරුන්ගේ වක්තෘකරයාණන් වන මුහම්මද් නබි (සල්) තුමා සහ ඔහුගේ අනුගාමිකයන් මක්කා නගරයේ සිට මදීනා (එවකට “යත්රිබ්” ලෙස හැඳින්විය) නගරයට සංක්‍රමණය කරන ලද ක්‍රිස්තු වර්ෂ 622 සිට ගණනය කිරීමට ආරම්භ කරන ලදි. මෙම සංක්‍රමණය “හිජ්රත් ” ලෙස හඳුන්වනු ලබයි.

මෙම හිජ්රි වර්ෂ ක්‍රමය ජූලියන් හෝ ග්‍රෙගරියානු සූර්ය දින දර්ශනය අනුව නොව ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනය අනුව ගණනය කරනු ලැබේ . මේ අනුව මෙම වර්ෂය ක්‍රිස්ත්‍ර වර්ෂ 1 හි ජනවාරි මාසයෙන් නොව, ක්‍රිස්ත්‍ර වර්ෂ 622 දී මුහර්රම් මාසයේ පළමු වන දා සිට ආරම්භ විය.

ග්‍රෙගරියානු/හිජ්රි දින දර්ශනය:

හිජ්රි/ග්‍රෙගරියානු දින දර්ශනය:

හිජ්රි/ ග්‍රෙගරියානු සහ ග්‍රෙගරියානු/හිජ්රි දින පරිවර්තනය:

Date Conversion
හිජ්රි සිට ග්‍රෙගරියානු ග්‍රෙගරියානු සිට හිජ්රි
දිනය:මාසය:වර්ෂය