මුස්ලිම් පල්ලි භාරකරුවන් සඳහා

පල්ලි භාරකරුවන්ගේ වගකීම්, වකුෆ් පනත හා වකුෆ් පනතේ නීති රීති ආදිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව මුස්ලිම් පල්ලි භාරකරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ පවත්වනු ලැබේ.