සංවර්ධන වැඩසටහන

  • අරමුණ සහ

ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය පෝෂණය කිරීම හා වර්ධනය කිරීම

  • ක්‍රියාත්මක කරන ආකාරය
  1. වැඩසටහන සදහා දිස්ත්‍රික්කය තෝරා ගැනීම
  2. සංවර්ධන ඉල්ලීම් ආගමික ස්ථාන වලින් කැදවීම
  3. නිර්දේශය සමග අනුමැතිය සදහා ගරු අමාත්‍යතුමා වෙත යොමු කිරීම
  4. යෝජිත ආයතන වලින් ඇස්තමේන්තු කැදවීම
  5. ක්‍රියාත්මක කරවීම
  6. ආධාර ලබා දීම හෝ චෙක්පත් නිකුත් කිරීම
  7. භොතික හා මූල්‍යමය ප්‍රගති වාර්තා කැදවීම
  • ක්‍රියාත්මක කරන වැඩසටහන්
  • මුස්ලිම් දේවස්ථාන හා ආගමික ආයතනවල සංවර්ධන කටයුතු,ඉදිකිරීම් කටයුතු, අලුත්වැඩියා සදහා,
  • අවශ්‍ය ලී බඩු උපකරණ ලබා දීම සඳහා
  • තීන්ත ආලේප කිරීම සඳහා
  • ප්‍රතිසංස්කරණය කිරීම් ආදී සදහා
  • එම වැඩසටහන් ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්ක හා ප්‍රදේශ

තෝරා ගත් දිස්ත්‍රික්කයේ ඇති සියලුම ප්‍රාදේශීය කාර්යාල ආවරණය වන පරිදි

දිස්ත්‍රික්කයක්  තෝරා ගැනීම ගරු අමාත්‍යතුමාගේ අනුමැතිය මත සිදු වේ.

  • ප්‍රතිලාභීන් ගණන
  • තෝරා ගත් දිස්ත්‍රික්කයේ පල්ලි සහ ආගමික ස්ථාන
  • එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව
  • අපේක්ෂිත ප්‍රතිඵල / ප්‍රතිලාභ

ඉස්ලාමීය ආගමික හා ශීක්ෂණයක් ඉටුකිරීම සදහා (පස්වේල් නමස්කාර කිරීම සහ රාමසාන් උපවාසය වැනි) අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම තුළින් ඉතා උසස් මුස්ලිම් ජන සමාජයක් බිහිකිරීම