ශ්රීහ ලංකා වකුෆ් මණ්ඩලය
මුස්ලිම් පල්ලි සහ පුන්‍යාධාර හෝ ‘ වකුෆ් පනත ‘අනුව කටයුතු කිරීමේ අරමුණ වෙනුවෙන් අධ්‍යක්ෂ සහ අමාත්‍යවරයා විසින් පත් කරන ලද සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සංයුක්ත වන පරිදි වකුෆ් මණ්ඩලයක් පත් කළ යුතු වේ. අමාත්‍යවරයා විසින් වකුෆ් මණ්ඩලයේ සභාපති වශයෙන් අධ්‍යක්ෂ හැර වෙනත් සාමාජිකයෙකු පත් කළ හැක. වකුෆ් මණ්ඩලයේ යම් සාමාජිකයෙකු තම යුතුකම් ඉටුකරන ආකාරය පිළිබඳ අමාත්‍යවරයා සෑහීමකට පත් නොවන්නේ නම් එම සාමාජිකයා තනතුරෙන් ඉවත් කිරීමේ අයිතිය අමාත්‍යවරයා සතු වන්නේය. අමාත්‍යවරයා විසින් ඉවත් කරන ලද සාමාජිකයෙකු පිළිබඳව කිසිදු අධිකරණයකට නැවත ප්‍රශ්න කැඳවීමක් කළ නොහැක.
කිසියම් පුද්ගලයෙකු ;
මුස්ලිම්වරයෙකු නොවන්නේද,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වී / වන්නට සිටින්නේද,
කිසියම් මුස්ලිම් පල්ලියක හෝ මුස්ලිම් ආගමික ආයතනයක භාරකාරයෙකු වන්නේ ද,
-එම පුද්ගලයා වකුෆ් මණ්ඩලයේ සාමාජිකයෙකු වීමේ සුදුසුකම් නොලබයි. එසේ සාමාජිකත්වය ලබා තිබුණද තනතුරෙන් ඉවත් කළ යුතු වේ. සෑම සාමාජිකයෙකුම තම පත්වීම් ලද දිනයේ සිට අවුරුදු 03 ක ධූර කාලයක් දැරිය යුතුවේ. වර්තමානයේ පත් කර ඇත්තේ 26 වැනි වකුෆ් මණ්ඩලය වේ.
වත්මන් 26 වැනි ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය
අ.අංක. | නම | තනතුර |
01 | එම්.එල්.එම්.එච්.එම්. මොහිදින් හුසෙයින් මයා | සභාපති |
02 | ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මයා | අධ්යක්ෂ |
03 | මහාචාර්ය පී.සී.පී. ජහුෆර් මයා | සාමාජික |
04 | නීතීඥ එම්.ඒ. මතීන් මයා | සාමාජික |
05 | එම්.එම්.ආර්.එම්. සෆර් මයා | සාමාජික |
06 | මාහිල් ඩූල් මයා | සාමාජික |
07 | ඒ.ඒ. නසාර් මයා | සාමාජික |
08 | එම්. රියාස් සාලි මයා | සාමාජික |
වත්මන් 25 වැනි ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය
අ.අංක. | නම | තනතුර |
01 | සබ්රි හලීම්දීන් මහතා, නීතිඥ | සභාපති |
02 | ආචාර්ය එ්.උදුමාන් ලැබ්බේ මහතා | සාමාජික |
03 | එම්. අර්කම් නූරාම්ත් මව්ලවි තුමා | සාමාජික |
04 | මුහම්මදි සිරාජ් වාහිද් මහතා | සාමාජික |
05 | එම්.එෆ්.ෆස්රුල් මව්ලවි තුමා | සාමාජික |
06 | රෆීක් ඉස්මායීල් මහතා | සාමාජික |
07 | සකි අහමඩ් මහතා | සාමාජික |
24 වැනි ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය
නම |
තනතුර |
|
01 | එස්.එම්.එම්. යාසීන් මහතා -නීතිඥ |
සභාපති |
02 | එම්.ජේ.එම්. අෂ්රෆ් මහතා |
සාමාජික |
03 | එම්.එම්. මොහිනුදීන් මහතා |
සාමාජික |
04 | එන්.එම්.එම්. බිෂ්රුල් අමීන් |
සාමාජික |
05 | වෛද්‍ය ඒ.එස්. නව්ෆල් මහතා |
සාමාජික |
06 | මාහිල් දූල් මහතා |
සාමාජික |
07 | ඒස්.ඒච්. ආදම්බාවා මහතා |
සාමාජික |
08 | එම්.ආර්.එම්. මලික් මහතා අධ්‍යක්ෂ (මු.ආ.ක.දෙ) |
සාමාජික |
23 වැනි වකුෆ් මණ්ඩලයේ ඇමතුම් විස්තර
නම | තනතුර | ඊ මේල් ලිපිනය | |
01 | එස්.එම්.එම්. යාසීන් මහතා | සභාපති | |
02 | ශිරාස් නූර්ඩීන් මහතා | සාමාජික | |
03. | එස්.එච්. ආදම්බාවා මහතා | සාමාජික | |
04 | යු. ඒ. නජීම් මහතා | සාමාජික | |
05 | ජේ.එම්. අෂ්රෆ් මහතා | සාමාජික | |
06 | එම්.එම්. මොහිනුඩීන් මහතා | සාමාජික | |
07 | ඒ.ඒ.එම්. රයීස් මහතා | සාමාජික |
18 වැනි ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය | |
අල් හාජ් එස්.එච්. එම්. මහ්රූෆ් මහතා | සභාපති |
එච්. ගස්සාලි හුසෙයින් මහතා | සාමාජික |
එච්.අයි. කයිරුල් බාෂර් මහතා | සාමාජික |
එස්.එච්. ආදම්බාවා මහතා | සාමාජික |
එම්.එන්. අයියූබ් මහතා | සාමාජික |
ජේ. තාරික් මහ්මූද් මහතා | සාමාජික |
19 වැනි ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය | |
අල් හාජ් එස්.එච්. එම්. මහ්රූෆ් මහතා | සභාපති |
එච්. ගස්සාලි හුසෙයින් මහතා | සාමාජික |
මුස්ලිම් සලාහුදීන් මහතා | සාමාජික |
එච්.අයි. කයිරුල් බාෂර් මහතා | සාමාජික |
එස්.එච්. ආදම්බාවා මහතා | සාමාජික |
ජේ. තාරික් මහ්මූද් මහතා | සාමාජික |
එම්.එයි. අමීර් මහතා | අධ්‍යක්ෂ (මු.ආ.ක.දෙ) |
20 වැනි ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය | |
අල්- හජ් මන්සූර් මරික්කාර් මහතා | සභාපති |
ටී..එච්. කරීම් මහතා මහතා | සාමාජික |
අල්- හාජ් එම්.එල්.එම්.එච්.මොහිදීන් හුසේන් | සාමාජික |
මවුලවි මුෆ්ති එම්.අයි. එම්. රිස්වි මහතා | සාමාජික |
ආචාර්ය ඒ. උදුමාලෙබ්බේ මහතා | සාමාජික |
අල්- හාජ් එම්.අයි. උදුමාලෙබ්බේ මහතා | සාමාජික |
අල්- හජ් පී.පී.ටී මොහිදීන් මහතා | සාමාජික |
එම්.අයි. අමීර් මහතා | අධ්‍යක්ෂ (මු.ආ.ක.දෙ) |
21 වැනි ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය | |
ෂබ්රි හලීම්ඩීන් මහතා නීතිඥ | සභාපති |
එච.එම්.එම්. මෂූද් මහතා | සාමාජික |
ඒ.එච්.ඒ. ජුනයිඩ් මහතා | සාමාජික |
එස්.එම්.එම්. ජුනයිඩ් මහතා | සාමාජික |
එම්. රෆීක් ඉස්මයිල් මහතා | නියෝජ්ය අධ්‍යක්ෂ (මු.ආ.ක.දෙ) |
22 වැනි ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය | |
එම්.ඒ.එස්. උවෙයිස් මහතා | සභාපති |
එස්.එම්.නූර්ඩීන් මහතා, නීතිඥ – | සාමාජික |
ටී.එච්. කරීම් මහතා, නීතිඥ | සාමාජික |
එම්.එම්. බහීජ් මහතා, නීතිඥ | සාමාජික |
එන්.එම්.එම්. උබෙයිද් මහතා | සාමාජික |
එම්.එච්.එම්. සමීල් මහතා | අධ්‍යක්ෂ (මු.ආ.ක.දෙ) |